now

Thursday, November 11, 2010

Windows 7 - WINDOWS 8 වලට හරවමුද?

ඔබත් windows පාවිච්චි කරන්නෙක් නම් මේ ගැන දැනටමත් දන්නවා ඇති.. 2012 වර්ශයේදී නිකුත් විමට ඇති මෙම මෙහෙයුම් පද්දතියේ අනුරුවක් තමයි මේ.කොටින්ම කිව්වොත් transformation pack එකක්... windows XPපවිච්චි කරන කාලේ vista transformation pack තිබුනා වාගේ එකක් තමයි මේ....



No comments:

Post a Comment