now

Saturday, October 30, 2010

Facebook profile එක download කරගමු..

facebook මගින් හඳුන්වා දුන් තවත් සේවාවක් තමයි ඔබගේ සම්පූර්ණ profile එක download කරගැනීමේ හැකියාව.

Your file will include the following information:
  • Your profile information (e.g., your contact information, interests, groups)
  • Wall posts and content that you and your friends have posted to your profile
  • Photos and videos that you have uploaded to your account
  • Your friend list
  • Notes you have created
  • Events to which you have RSVP’d
  • Your sent and received messages
  • Any comments that you and your friends have made on your Wall posts, photos, and other profile content



යන හැම තොරතුරක්ම මෙම බාගත කරන ගොනුව තුල අඩංගුයි.


ප්‍රතමයෙන්ම account settings තුලට පිවිසෙන්න
(පහත රූපසටහනේ දක්වා ඇති ආකාරයට)
















දෙවනුව download your information ඉදිරියේ ඇති learn more link එක click කරන්න




ඉන්පසු මෙම දත්තයන් බාගත කිරීම පිලිබඳ ඔබ විසින් සලකිලිමත් විය යුතු කරුනු දැක්වෙන පනිවුඩයක් සමඟ download link එක ලැබේ එහි download යන්න ලබා දෙන්න.



ඔබගේ ගොනුව බාගත කිරීමට සූදානම් වු වහාම ඔබගේ email ලිපිනයට ඒ බව දැනුම් දීමේ mail එකක් download link එකත් සමගම ලැබේ.ඔබගේ Facebook password එක ලබාදී ගොනුව බාගත කල හැක..

වැඩි විස්තර සඳහා https://register.facebook.com/help/?topic=download යන ලිපිනයට පිවිසෙන්න.

No comments:

Post a Comment